Life
පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ඔක්තෝබර්
ලෝකයේ දිනෙන් දින වර්ධනය වන පිළිකා අතර පියයුරු පිළිකාවට මුල් තැනක් හිමිවෙයි. වසරකට ශ්‍රී ලංකාවෙන් අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන් ගණන 2500කි. මේ හේතුවෙන් 2015 වසරෙත් ඔක්තෝබර් මාසය පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හඳුන්වා දී ඇත. අවුරුදු 30න් පසුව පියයුරු පිළිකා අවදානම ඇතිවිය හැකියි. අවුරුදු 50 - 65ත් අතර වියේ පසුවන කාන්තාවන් අතර මෙම තත්ත්වය බහුලව ඇතිවෙයි.
inShare
Mawbima, 2015-10-05 02:00:00
Read 201 Times
සුරාජ් පෙරේරා ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජාතික පිළිකා මර්දන වැඩසටහන සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
ලෝකයේ දිනෙන් දින වර්ධනය වන පිළිකා අතර පියයුරු පිළිකාවට මුල් තැනක් හිමිවෙයි. වසරකට ශ්‍රී ලංකාවෙන් අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන් ගණන 2500කි. මේ හේතුවෙන් 2015 වසරෙත් ඔක්තෝබර් මාසය පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හඳුන්වා දී ඇත. අවුරුදු 30න් පසුව පියයුරු පිළිකා අවදානම ඇතිවිය හැකියි. අවුරුදු 50 - 65ත් අතර වියේ පසුවන කාන්තාවන් අතර මෙම තත්ත්වය බහුලව ඇතිවෙයි.
සැලකිලිමත් වන්න
මෙම මාසය පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමට වෙන් වන්නේ එහි ජීවිත අවදානම වැඩිවන නිසයි. ඔබත් කාන්තාවක් ලෙස මේ පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්ය. පියයුරේ වෙනසක් පිළිබඳ අවධානයෙන් සිටින්නේ නම් පිළිකාවෙන් මිදීමට හැකියි.
Wmqgd .ekSu u